POLICE TORTURE

JANASANSADAYA

OUR BOOKS

NEWS AND VIEWS

Latest Posts

ක`ඵතර වනසන ‘‘පැනෝරාමා’’ වට බෝ සමිදු පිහිටයි. බුදු සරණයි.

ක`ඵතර බෝ සමිදුගේ පිහිට පතන බැතිමතුන් ගේ පිහිටෙන් - ව්‍යාපාර ගොඩනැගුණු බව නොදන්නා කෙනෙක් නැත. මේ එ් ගැන නොවෙයි. බෝ සමිදු ගේ පිහිටෙන්, ක`ඵ...
Read More

පූජීත ගේ භාවනාවේ අනුහසින් අත් පා කඩයි..කුඩු හයිකෝට් දමයි..

බේරුවල බෝට්ටු හිමයෙකුගේ අනුහසින් ධීවර තරුණයෙකුව, ගෙදර දී අත්අඩංගුවට ගෙන, වධ දී, කුඩු මිළීග‍්‍රෑම් 2040 ක් ලඟ තබාගත් බවට - ව්‍යාජ චෝදනා ද...
Read More

කූ(පු)ජිත හිටගෙන! ගොලයෝ දුව!! දුව!!!

පිංතුර වලින් දැක්වෙන්නේ මාකිරි ඇල්ල පොලිස් මුර පොලේ ධෂක්‍ හා නිලධාධාරියෙක්  කාන්තාවකට ගහන්න පොලු හොයන හැටි, කුණුහරප කියමින් ගහන්න හදන හැට...
Read More

OIC කඹුරුපිටිය - ඉඩම මංකොල්ල කන්න හදනවා.

කඹුරුපිටිය පොලිස් ස්ථානය ඉදිරිපිට තියෙන, තම පවුලට අයත් ඉඩම කඹූරුපිටිය පොලිසියේ වත්මන් ස්ථානාධිපති ජයශාන්ත නැමැත්තා - කූඨ ලේඛණ, පොලිස් බලය...
Read More

මළ පොතේ අකුරක් බෑ... ජීවත් වන්නේ ‘‘පොත්’’ විකුණළා.. කුඩු බොන්නෙකුුගේ කතාව

නමින් කුමාරය. පස්දෙනෙකෙුගෙන් යුත් පවුලක සාමාජිකයෙක්.  අවුරුදු 10 දී අම්මා නැති වුනා. තාත්තා දාලා ගියා. ලොකු අම්මා ලඟ ලොකු මහත් වුනා. ...
Read More

කොස්තාපල්ගෙන් පොලිස්පතිට කණේ පාරක්

පොලිස් කාරයන්ගේ, කොම්පැනි කාරයන්ගේ, දේශපාලකයන්ගේ බහට යට නොවූ පොලිස් සැරයන්වරයකු විසින් පවරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමකදී හෙළිදරව් වූ කර...
Read More

14 හැවිරිදි දරුවකුට වධ දුන්න පොලිස් කාරයින්ට රු: ලක්ෂ 375,000 ගෙවන්න ගෙවන්න වෙයි.

මීටියාගොඩ පොලිසියේ හිටපු උප පොලිස් පරීක්ෂක අතුකෝරල, ස්ථානධිපති නිශ්සංක හා ග‍්‍රාමරක්ෂක සොයිසා මීට වසර අටකට පෙර එනම් 2008 මාර්තු 07 වන දින...
Read More

පොලිස් වධකයින් වෙනුවෙන් රු:- 100,000/-ක වන්දිය ගෙවන ලෙසට වන මානව හිමිකම් කොමිසමේ නිර්දේශය පිළිගන්න පොලිස්පති ශිලාචාර වෙයිද?

බණ්ඩාරගම පොලිසියේ හිටපු ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. ආනන්ද, උ.පො.ප. ජයසුන්දර, පො.සැ.53690 මහින්ද, පො.කො.9294, පො.කො.77842, පො.කො.88722, පො.සැ....
Read More

උපතින්ම ආබාධිතයෙකුට රෙදි ගලවා නයිමිරිස් දමා පහර දී පුච්චපු ශ‍්‍රී ලංකා පොලිසිය -

උපතින් ආබාධීතයෙක්. ජන්මයෙන් බෞද්ධයෙක්. දෙමාපියන් දෙන්නා රැුක බලා ගන්නා මොහුට, රෙදි ගලවා, නයි මිරිස් බ්ලෙන්ඩර් කරලා ඇස්වලට දාලා, පොලූවලින්...
Read More

වධකයෙකු වු පො.ප, දමිත පෙරේරා ට එරෙහිව පොලිස් විමර්ශන ආරම්භ කරයි?

මොරටුව පොලිසියේ පොලිස් පරීක්ෂක දමිත පෙරේරා මීට වසර අටකට පෙර, සරත් කුමාර නයිඩොස්ව අත් අඩංගුවට ගෙන, වධ දී, බොරු නඩු දමා, මහා තෘප්තියක් ලබා...
Read More

Human Rights

EVENTS